පළාත් ආදායම් දෙපාර්තමේන්තුව

බස්නාහිර පළාත තුල දේපලක් තෑගි වශයෙන් හෝ විකුණුම් වශයෙන් පැවරීමේදී පළාත් සභාවට ගෙවිය යුතු මුද්දර ගාස්තුව සඳහා මතය ලබාදීම. බස්නාහිර පළාත තුල ප්‍රාදේශිය ලේකම් කාර්යාල මඟින් ලබාගත් බැංකු හැර උකස් ආයතනයක් පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබාගත යුතු උකස් බලපත්‍ර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මඟින් 2015.06.09 නිකුත් කිරීම. බස්නාහිර පළාත තුල ඛනිජ සම්පත් උකහා ගැනීම වෙනුවෙන් ගෙවිය…

Details

ගැසට් පත්‍ර

1937/20-2015/10/22 2065-25- 2018/04/19 1650 – 31 – 2010.04.23 637 – 8  – 1990.11.20  643 – 16 -1991.01.04    666 – 4  – 1991.06 10    693 – 15 – 1991.12.19    1033 – 6 – 1998.06.23    1371 – 22 – 2004 1. 2 .15    1379 – 16  –  2005  .02  .11   1387…

Details

පනත්

 1990 අංක 06 දරන මුදල් ප්‍රඥප්තිය index
 2006 අංක 02 දරන මුදල් (සංශෝධන) සංශෝධන
 2006 අංක 02 දරන මුදල් (සංශෝධන) සංශෝධනindex
  2010 අංක 02 දරන මුදල් (සංශෝධන) සංශෝධනindex
  2014 අංක 04 දරන මුදල් (සංශෝධන) සංශෝධනindex
  2016 අංක 01 දරන මුදල් (සංශෝධන) සංශෝධනindex

තෑගි තරඟ බද්ද

තෑගි තරඟ බද්ද   තෑගි තරඟ බදු ගැන බස්නාහිර පළාත ඇතුලත ප්‍රවර්ධිත හෝ වෙනත් අරමුණක් ප්‍රවර්ධනය සඳහා පවත්වන සෑම තරඟයක්මතෑගි තරඟයක් ලෙස අර්ථ දක්වා ඇත. පළාත තුල තෑගි තරඟයක් ප්‍රවර්ධනයට හෝ පැවැත්වීමට අදහස් කරන සෑම තැනැත්තෙක්ම තරඟය ප්‍රසිද්ධ කිරීමට දින 14 කට පෙර බලපත්‍රයක් ලබාගත යුතුය.     තෑගි තරඟ බදු අනුපාතය   මෙම ප්‍රඥප්තියේ…

Details