පළාත් ආදායම් දෙපාර්තමේන්තුව

බස්නාහිර පළාත තුල දේපලක් තෑගි වශයෙන් හෝ විකුණුම් වශයෙන් පැවරීමේදී පළාත් සභාවට ගෙවිය යුතු මුද්දර ගාස්තුව සඳහා මතය ලබාදීම. බස්නාහිර පළාත තුල ප්‍රාදේශිය ලේකම් කාර්යාල මඟින් ලබාගත් බැංකු හැර උකස් ආයතනයක් පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබාගත යුතු උකස් බලපත්‍ර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මඟින් 2015.06.09 නිකුත් කිරීම. බස්නාහිර පළාත තුල ඛනිජ සම්පත් උකහා ගැනීම වෙනුවෙන් ගෙවිය…

Details