• බස්නාහිර පළාත තුල නිශ්චල දේපලක් පැවරීම වෙනුවෙන් බස්නාහිර පළාත් සභාවට ගෙවිය යුතු මුද්දර ගාස්තුව සඳහා මතයක් ලබා දීම.
  • අනවධානයෙන් හෝ වැරදීමකින් ගෙවන ලද දේපල පැවරීම මත ගෙවිය යුතු මුද්දර ගාස්තුව ආපසු ගෙවීම.