• බස්නාහිර පළාත තුල දේපලක් පැවරීමේදී අය කරන ලද මුද්දර ගාස්තුව, ආපසු පලාත් පාලන ආයතන වලට ගෙවීමට කටයුතු කිරීම.
  • බස්නාහිර පළාත තුල පවතින අධිකරණ විසින් රැස්කරන ලද දඩ හා ගාස්තු ආපසු පලාත් පාලන ආයතන වලට ගෙවීමට කටයුතු කිරීම.