තෑගි තරඟ බද්ද

 

තෑගි තරඟ බදු ගැන

බස්නාහිර පළාත ඇතුලත ප්‍රවර්ධිත හෝ වෙනත් අරමුණක් ප්‍රවර්ධනය සඳහා පවත්වන සෑම තරඟයක්මතෑගි තරඟයක් ලෙස අර්ථ දක්වා ඇත. පළාත තුල තෑගි තරඟයක් ප්‍රවර්ධනයට හෝ පැවැත්වීමට අදහස් කරන සෑම තැනැත්තෙක්ම තරඟය ප්‍රසිද්ධ කිරීමට දින 14 කට පෙර බලපත්‍රයක් ලබාගත යුතුය.

 

 

තෑගි තරඟ බදු අනුපාතය

 

මෙම ප්‍රඥප්තියේ 98 (3) උප වගන්තිය මගින් පළාත් සභාවේ මුදල් විෂය භාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අංක 1553/9 හා 2008.06.11 දිනැති ගැසට් පත්‍රය මගින් පනවා ඇති නියෝග වලට අනුව, බස්නාහිර පළාත තුල පවත්වනු ලබන සෑම තෑගි තරඟයකදීම පිරිනමනු ලබන තෑගිවලට මුළු වෙළදපල වටිනාකමින් 20% ක අනුප්‍රමාණ වූ බද්දක් තෑගි තරඟ බදු ලෙස ගෙවිය යුතුය. එසේ වුවත් තෑගි තරඟයකදී පිරිනමනු ලබන තෑගිවල සම්පූර්ණ වටිනාකම රු. 100000/= කට අඩු නම් තෑගි තරඟ බද්දෙන් නිදහස් වේ.

 

 

තෑගි තරඟ බදු තක්සේරුව

 

 

 

      බාගතකිරීම්

circiularsstatuesgazzetsform_icon5

පනත්           ප්‍රඥප්ති         ගැසට්          අයදුම් පත්‍ර

Leave a Reply

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

clear formSubmit