ඛණිජ බද්ද ගැන

1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්ර ව්ය පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලබන බලපත්රමය යටතේ බස්නාහිර පළාත තුල පිහිටි ඉඩමකින් ඛනිජ දුව්යණ කැනීමේ, ඉවත් කරගෙන යාමේ අයිතිවාසිකම් වෙනුවෙන් බස්නාහිර පළාත තුළ ව්යාඉපාරයක් කරගෙන යන්නා වූ සෑම තැනැත්තෙකුම ඛනිජ බදු ගෙවිය යුතු වේ.

ව්යා පාරය යන්න ඛනිජ ද්රගව්ය කැනීමේ, ඉවත් කරගෙන යාමේ අයිතිවාසිකම තුළින් ලබා ගන්නා ඛනිජ තොග වශයෙන් හෝ සිල්ලරට විකිණීම අදහස් වේ.

ඛණිජ බදු අනුපාතය

1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්රතව්යන පනතේ විධිවිධාන හා නියෝග වලට ද අනුකූලව බදු අනු ප්රාමාණය පිරිවැටුමෙහි වටිනාකම මත (0.05) කි.

ඛණිජ බදු තක්සේරුව

  • බස්නාහිර පළාත තුල ඛනිජ ද්රඅව්ය. කැනීමේ, ඉවත් කරගෙන යාමේ අයිතිවාසිකම තුළින් ලබා ගන්නා පිරිවැටුම මත ඛනිජ බදු ගෙවිය යුතු වේ.
    පිරිවැටුම යන්න පහත සඳහන් අඩුකිරීම් කළ පසු ව්යාකපාරය සම්බන්ධයෙන් එළඹි ගනුදෙනුවලින් ලැබුණු හෝ ලැබීමට ඇති මුළු මුදල් ප්රඅමාණය අදහස් වේ.
  • ප්රාතග්ධන වත්කම් විකිණීමෙන් ලද මුදල්
    කලින් කාර්තුවක පිරිවැටුමෙහි ඇතුළත් කර ඒ සඳහා ඛනිජ බද්ද ගෙවනු ලැබූ යම් මුදලක් අදාළ කාර්තුවෙහි බොල් ණයක් බවට පත්වී ඇත්නම් එම මුදල
    එසේ වුවද බොල් ණය ලෙසින් කලින් අඩුකරනු ලැබූ මුදලක් යම් කාර්තුවක් තුළදී ලැබුණහොත් එම මුදල් භාර ගනු ලැබූ කාර්තුව සඳහා ව්යාඅපාර පිරිවැටුමට ඇතුළත් කරනු ලැබිය යුතුය.

බාගතකිරීම්

circiularsstatuesgazzetsform_icon5

පනත්                ප්‍රඥප්ති                      ගැසට්                   අයදුම් පත්‍ර

Leave a Reply

Your email address will not be published.

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

clear formSubmit