බස්නාහිර පළාත තුළ ජන ජීවිතය ඉහළ නැංවීමෙහිලා සැලසුම් කරනු ලබන ආර්ථික, සාමාජීය හා දේශපාලනික උපනතීන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන බදු , ගාස්තු සහ වෙනත් ආදායම්  රැස්කිරීම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති මෙහෙවර  වන්නේය.  මෙම මෙහෙවර ඉටු කිරීමට සමස්ථ කාර්ය මණ්ඩලය එක්සත්ව කැපවී සිටී.