කොමසාරිස්තුමාගේ පණිවිඩය

දිවයිනේ ප්‍රමුඛතම පළාත හා වැඩිම ආදායම්ක් රැස් කරනු ලබන බස්නාහිර    පළාතෙහි   මහජනතාවට   හා    බදු   ගෙවන්නන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් නව වෙබ් අඩවියක් නිර්මාණ කිරීමට හැකිවීම පිළිබදව බෙහෙවින් සතුටුවෙමි. විශේෂයෙන් මෑතකදී රජය විසින් ජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතිය සාක්ෂාත් කරදීම සදහා සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතේ අරමුණු හා අභිලාශයන් වඩාත් ඵලදායී ලෙස ඉටුකර දීමට…

Details