තෑගි තරඟ බද්ද

තෑගි තරඟ බද්ද   තෑගි තරඟ බදු ගැන බස්නාහිර පළාත ඇතුලත ප්‍රවර්ධිත හෝ වෙනත් අරමුණක් ප්‍රවර්ධනය සඳහා පවත්වන සෑම තරඟයක්මතෑගි තරඟයක් ලෙස අර්ථ දක්වා ඇත. පළාත තුල තෑගි තරඟයක් ප්‍රවර්ධනයට හෝ පැවැත්වීමට අදහස් කරන සෑම තැනැත්තෙක්ම තරඟය ප්‍රසිද්ධ කිරීමට දින 14 කට පෙර බලපත්‍රයක් ලබාගත යුතුය.     තෑගි තරඟ බදු අනුපාතය   මෙම ප්‍රඥප්තියේ…

Details