කොමසාරිස්තුමාගේ පණිවිඩය

විශේෂයෙන් මෑතකදී රජය විසින් ජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතිය සාක්ෂාත් කරදීම සදහා සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතේ අරමුණු හා අභිලාශයන් වඩාත් ඵලදායී ලෙස ඉටුකර දීමට මේ තුලින් හැකිවෙතැයි අපේක්ෂා කරමි. තවද බස්නාහිර පළාතේ සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් පළාතේ බදු ගෙවන ජනතාව විසින් සිදු කරනු ලබන කැපවීම හා දායකත්වය ඉතා කෘතවේදීව සිහිපත් කරමි. ඉදිරියේදී ද…

Details