මුද්දර ගාස්තු බද්ද

මුද්දර ගාස්තු බද්ද 1990 අංක 6 දරණ බස්නාහිර පළාතේ මුදල් ප්‍රඥප්තිය මගින් ක්‍රියාත්මක කෙරේ. (1991 ජනවාරි 01 සිට) මුද්දර ගාස්තු පැනවීම :- බස්නාහිර පළාතේ පිහිටි නිෂ්චල දේපල පැවරීමකදී අදාල වන සාධන පත්‍ර සඳහා බස්නාහිර පළාතේ යම් අධිකරණයක පවරනු ලබන නඩු කටයුතු වලදී ඉදිරිපත් කරනු ලබන සෑම ලේඛනයක් සඳහා. බස්නාහිර පළාත තුලදී මෝටර්රථයක අයිතිය පිළිබදව කරනු…

Details