උකස් බද්ද

උකස් බද්ද උකස් බදු ගැන 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථානුකූලව බලපත්ර ලාභී බැංකුවක් නොවන පළාතේ සෑම උකස් ව්යා පාරයක් නියාමනය කිරීමට පනවන ලද බලපත්රා ගාස්තුවකි. උකස් බදු අනුපාතය 1. එක් වරක් අය කරන බඩු උකස් ව්යාකපාරයක් ලියාපදිංචි ගාස්තුව රු. 25,000/= 2. බඩු උකස් ව්යාරපාරයක් සඳහා ඇප තැන්පත් මුදල රු. 100,000/= 3. බඩු උකස්…

Details

ඛණිජ බද්ද

  ඛණිජ බද්ද ගැන 1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්ර ව්ය පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලබන බලපත්රමය යටතේ බස්නාහිර පළාත තුල පිහිටි ඉඩමකින් ඛනිජ දුව්යණ කැනීමේ, ඉවත් කරගෙන යාමේ අයිතිවාසිකම් වෙනුවෙන් බස්නාහිර පළාත තුළ ව්යාඉපාරයක් කරගෙන යන්නා වූ සෑම තැනැත්තෙකුම ඛනිජ බදු ගෙවිය යුතු වේ. ව්යා පාරය යන්න ඛනිජ ද්රගව්ය කැනීමේ, ඉවත්…

Details

Stamp Duty Rate

Stamp duty Rates (a) Selling , immovable Property (i) Rs. 100000/- or part there of from total value Of the immovable 3% (ii) On the balance table of the selling immovable property 4% (b) Gilt of immovable property (i) Rs. 50000/- or part thereof from the Total value os Gifting immovable property 3% (ii) On…

Details

මුද්දර ගාස්තු බද්ද

මුද්දර ගාස්තු බද්ද 1990 අංක 6 දරණ බස්නාහිර පළාතේ මුදල් ප්‍රඥප්තිය මගින් ක්‍රියාත්මක කෙරේ. (1991 ජනවාරි 01 සිට) මුද්දර ගාස්තු පැනවීම :- බස්නාහිර පළාතේ පිහිටි නිෂ්චල දේපල පැවරීමකදී අදාල වන සාධන පත්‍ර සඳහා බස්නාහිර පළාතේ යම් අධිකරණයක පවරනු ලබන නඩු කටයුතු වලදී ඉදිරිපත් කරනු ලබන සෑම ලේඛනයක් සඳහා. බස්නාහිර පළාත තුලදී මෝටර්රථයක අයිතිය පිළිබදව කරනු…

Details